ඉරානය ‘සම්පූර්ණයෙන්ම විනාශ කර දමන’ බවට එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

ඉරානයට නැවත පහර දෙනවාද නැතිනම් සාම ගිවිසුමක් අනුගමනය කරනවාද යන්න සම්බන්ධයෙන් විශාල තීරණයක් ගැනීමට තමන්ට සිදුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

නිව්යෝර්ක් නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

ඊයේ (22) නිව්යෝර්ක්හි පැවති ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ඉරාන නියෝජිත කණ්ඩායමේ තනි සාමාජිකයෙක් බලා සිටි අතර, ගැටුම නොවිසඳී ගියහොත් ඉස්ලාමීය ජනරජය විනාශ කළ හැකි බව ට්‍රම්ප් මෙහිදී සඳහන් කළා.

මෙහිදී ට්‍රම්ප් “ගෝලීය රජය” ද ප්‍රතික්ෂේප කළ අතර, රුසියාව සහ යුක්‍රේනය අතර සාමය සඳහා තැරැව්කරු වීමට සහ ඇමරිකා එක්සත් ජනපදය කෘතිම බුද්ධි තරඟය ජය ගන්නා බව සහතික කිරීමට පොරොන්දු වුණා.

එක්සත් ජනපද සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා ඇතුළත් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික දිනයකදී ට්‍රම්ප්ගේ මෙම අදහස් පළවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40