ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ශ්‍රී ලංකව, ගෝලිය තැඹිලි අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමෙි අරමුණින් රටපුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මෙම වැඩසටහන යටතේ යටතේ තැඹිලි පැළ බෙදාදීමේ සහ සහනාධාර ප්රදානය කිරීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන ඊයේ (02) බලන්ගොඩ, උඩවෙල ශ්‍රි විජයාරාම පුරාණ විහාරස්ථානයේදි පැවැත්වුණා.
රත්නපුර පොල් වගාකිරීමේ මංඩලය සංවිධානය කළ මෙම උස්සවයට ඉඔුල්පේ ප්‍රදේශිය සභාවෙි සභාපති සුගත් අමරසිරි බණ්ඩාර ඉඔුල්පේ ප්‍රදේශිය ලේකමි කාර්යයාලයේ නිළධාරින් හා පොල් වගා කිරිමෙි මණ්ඩලයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.













