මිල්ලනිය පොලීසියයේ ස්ථානාධිපතිට ලැබුණ තොරතුරක් මත අද (02) දහවල් සිදු කළ මෙම සෝදිසි කිරීමේ මෙහෙයුමක් අතරතුර කටුහේන, බලිකන්ද ප්රදේශයේ කැලෑවක තිබී T56 වර්ගයේ ගිවි අහියක් සොයාගෙන තිබෙනවා.
මාස දෙකකට ආසන්න කාලයක් තුළ මෙම ගිනි අවිය මෙම ප්රදේශයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැකකරනවා.
මෙම ගිනි අවිය යම්කිසි අපරාධයක් සඳහා යොදාගත් එක්ක ද පිළිබඳ සහ මෙය මෙම ප්රදේශයට ගෙනත් දැමූවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය මගින් සිදු කරනවා.













