තවත් කොරෝනා මරණ 34ක්

තවත් කොරෝනා මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරයි.

ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3191 දක්වා ඉහල යයි.