දසුන් ශානකට එක්දින කණ්ඩායමේ වගකීමක්

එළඹෙන එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක එක්වීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මරග්ව සඳහන් කරනවා.

2023 වසර දක්වා ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායකත්වය හෙඹවූ දසුන් ශානක පසුව දැක්වූ දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට තේරීම් කමිටුව තීරණය කළා.

පසුව අවස්ථා කිහිපයක දී එක්දින කණ්ඩායමට ඇතුළත් වුවද කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මැද භාගයේ දී එංගලන්තයේ සිදු කරන එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ මැද පෙළ (lower-middle-order ) පිතිකරුවෙක් ලෙස එකකර ගැනීමට නියමිත බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00