නේපාලයේ ඇති වූ ගංවතුර තත්ත්වය සමඟ එම ආපදා නිසා සිදු වූ ජිවිත අහිමිවීමේ ගණන 579 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
එරට, ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තාකර තිබෙනවා .
මේ වන විට එරට ක්‍රියාත්මක කර ඇති මුදා ගැනීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 4,000කට ආසන්න පිරිසක් මුදවා ගැනීමට හැකිව ඇති බවත් සඳහන්.













