AFC Banner
Empty Ad
Empty Ad

ටික් ටොක් ලෝලීන්ට සුබ ආරංචියක්

ටික් ටොක් සමාගම සිය ග්‍රාහකයින් වෙත ලබා දෙන අලුත්ම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ.එම සමාගම් ප්‍රධානියා විසින් බ්ලොග් පණිවුඩයක් මගින් මේ බව සඳහන්කරඇත.තම ග්‍රාහකයින් ගෙන් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව පවසන ටික්ටොක් සමාගම ග්‍රාහකයින් වෙත එම පහසුකම ක්‍රමයෙන් ලබා දීමට සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය කියා සිටී.ඊට අනුව 2018 සිට මේ දක්වා ටික්ටොක් සඳහා පැවැති විනාඩියක කාලය විනාඩි තුනක් දක්වා දිගු කෙරේ.

222 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?