ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන  (Fitch Ratings) අනතුරු අඟවයි. එයට හේතුව වී ඇත්තේ රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා

Fitch Ratings නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ දේශීය බැංකු විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම හරහා විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුවම විවෘත වී ඇති බවයි.මෙම නිරාවරණය මුළු වත්කම්වලින් 6.4% ක් සහ 2020 අග වන විට මුළු කොටස් වලින් 78% ක් විය.

එමගින් බැංකු පද්ධතියේ සැලකිය යුතු පිරිහීමක් සිදුව තිබෙන බවද Fitch ආයතනය පෙන්වා දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36