spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන  (Fitch Ratings) අනතුරු අඟවයි. එයට හේතුව වී ඇත්තේ රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා

Fitch Ratings නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ දේශීය බැංකු විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම හරහා විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුවම විවෘත වී ඇති බවයි.මෙම නිරාවරණය මුළු වත්කම්වලින් 6.4% ක් සහ 2020 අග වන විට මුළු කොටස් වලින් 78% ක් විය.

එමගින් බැංකු පද්ධතියේ සැලකිය යුතු පිරිහීමක් සිදුව තිබෙන බවද Fitch ආයතනය පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?