පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳවැටේ

පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබනවා.

එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදුකරනු ලබන අතර එම පද්ධතිය ඊයේ (20) දින දහවල් 12.50 සිට අක්‍රිය වී තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර දත්තපද්ධතිය යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාතා ඉල්ලුම් නොකරන මෙන් දන්වා සිටින අතර යථාවත් වූ සැනින් ඔබගේ නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ හැකි බව කාරුණිකව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22