බොරුවට සද්ද කළාට වැඩක් නැහැ, මිල තීරණය වුණේ විද්‍යාත්මක ක්‍රමයකට – ඇමති ලාල්කාන්ත

මෙවර යල කන්නයේ දී කිසිසේත්ම රුපියල් 120, රුපියල් 130 සහ රුපියල් 140ට ඉහළින් වී මිලදී ගැනීම සිදු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත පවසනවා.

අද (14) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

රජය විසින් මෙම මිල තීරණය කරනු ලැබුවේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව බවත්, එක් එක් පාර්ශවයන්ට අවශ්‍ය කරන පරිදි මිල තීරණය කිරීමේ ක්‍රමයක් ජාතික වශයෙන් රජයකට තීරණය කළ නාකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”කිසිසේත්ම මේ යල කන්නයේ වී වලට රුපියල් 120, රුපියල් 130, රුපියල් 140ට වඩා වැඩි කරන්නේ නැහැ, බොරුවට සද්ද කළාට වැඩක් නැහැ. මොකද ඒවා විද්‍යාත්මක ක්‍රමයකට ගණනය කරලා තමයි මිල තීරණය කරලා තියෙන්නේ” යැයි අමත්යරය එහ්දී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මේ වන විට රජයෙන් ණය ලබනසුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ ප්‍රධාන මෝල් හිමියන්ද, රජයේ මිල වන රුපියල් 120ට ප්‍රමිතිගත වී මිලදී ගැනීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04