වස්කඩුවේ දී මෝටර් රථ රියදුරුට නින්ද ගිහින් පදිකයින් දෙදෙනෙක් රෝහලේ

කොළඹ දෙස සිට කළුතර දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙ‍නෙකු රෝහල් ගතකර තිබෙනවා.

වස්කඩුව – ගාලුපාරේ දී මෝටර් රථය ප්‍රතිවිරුද්ධ මන්තීරුවට ධාවනය වී අසල සිටි පදිකයින් තිදෙනෙකුගේ ගැටී මාර්ග මායිම් කණු දෙකක් කඩාගෙන මාර්ගයෙන් ඉවතට මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

රියදුරට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරනවා.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14