Update – පල්ලන්සේන බන්ධනාගාර තුළින් පිටතට ගල් මුල් ප්‍රහාර

මීගමුව, දළුපත, පල්ලන්සේන බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්තවයක් හටගෙන තිබෙනවා.

එම බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් ප්‍රහාර එල්ල කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තවත් රැඳවියන් පිරිසක් එම බන්ධනාගාර වහලය මතට නැගී විරෝධතාවයක නිරතවන අතර, ඔවුන් විවිධ බැනර් බොඩ් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පලකර සිටින බව දසත නිවුස් වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56