පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නකුත් කර තිබනවා.
ඒ, අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.













