රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ අද (01) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගර අසල ඥාතීන් හඬා වැටෙයි - "ඕවා ග#නකොට අපි කොහොමද බලන් ඉන්නේ.."
01:19
Video thumbnail
මහර බන්ධනාගාරය අසල පවුලේ අය ඇවිත් නොසම්සුන්වෙයි - නවතම දර්ශන මෙන්න
02:50
Video thumbnail
කඳවල රත් කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
01:09
Video thumbnail
නොසන්සුන් වූ මහර බන්ධනගාරය තුළ ගිනි ගැනීම් කිහිපයක් - විශේෂ කාර්ය බලකායත් කැඳවයි
00:40
Video thumbnail
රනිල් එක්ක එකතු වෙන්න දෙයක් නෑ එකතුවෙලා ඉන්නේ - 2029යේ ජනපති සජිත් ප්‍රේමදාස
02:39
Video thumbnail
චාමර, පූජිත් සහ හේමසිරි ගැන කට අරියි - " මාලිමා වේදිකාවට නැග්ගනම් නඩු වැටෙන්නේ නෑ"
01:28
Video thumbnail
මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න - මෙන්න නවතම දර්ශන
01:08
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50