රටෙන් බාගෙකටත් වඩා වැඩි කොටසකට තද සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් සහ මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපර්තමේන්තුව පවසන්නේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉහත පළාත් සහ දිස්ත්‍රික්කවලට විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07