හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයකි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බවට අවධාරණය කර සිටිමි.
හිටපු ජනාධිපතිතුමා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කර සිටිමි.
සමිර ද සිල්වා
පුද්ගලික ලෙකම්














Disregardful man who destroyed our country.