නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් “ප්‍රචණ්ඩා” ඊයේ (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවුණා.

ඒ, බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දීයි.

බලයට පත්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ දේශපාලන ගමන මෙන්ම නේපාල කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් කෙරෙහි මෙහි දී අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම, රාජ්‍ය අංශයේ සහ වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ වරප්‍රසාද මත පදනම් වූ දේශපාලන සංස්කෘතියක් ලෙස එය විස්තර කළ දේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය දරන උත්සාහයන් පිළිබඳව ද දෙපාර්ශවයේ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29