බදුල්ල මහ නගර සභාව සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් තේරී පත්ව, නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මහින්ද ගුණසේකර එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම පුරප්පාඩුව සඳහා ජාතික ජනබලවේගයේ බදුල්ල මහ නගර සභාවේ නව නාගරික මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායකව පත්කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (13) දිනයේ ජයසේන රත්නායක එම ධුරයේ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර ඉදිරියේ දිවුරුම් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
1
+1
1
+1
+1
2













