ගෙවුණු පැය 24ට අලුතින් ඩෙංගු රෝගීන් 1030ක් හඳුනාගනී

ගෙවුණු පැය 24 තුළ මෙරට දී නව ඩෙංගු රෝගීන් 1030ක් හඳුනාගෙන ඇති බව බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ, මේ වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 66,064ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඩෙංගු රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නංගර කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය අභිබවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහමෝදර රෝහලේ වටිනාකම දන්නේ නැති අය බන්ධනාගාරයක් කරනවා..විශාල ආදායමක් රටට ගෙන්න තිබුණා
04:17
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - Rebuilding Sri Lanka කියලා අරමුදලක් නෑනේ
07:37
Video thumbnail
මීගමු සිද්ධියේ සැඟවිච්ච රහසක් ?නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - IRC පාට් එකෙන් දුවන්න හදන්නේ
10:36
Video thumbnail
කෝට්ටේට ගිහින් ආණ්ඩුවට කට උත්තර නැති කළ නාමල් - ආණ්ඩුව බලයට ආවේ අමු පච ගහලා
06:09
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා - අරල්ලි මුහුද සසල කළ ඉරණම
01:13
Video thumbnail
ඩෙංගු රෝගය පාලනය ගැන ඇමති නලින්දගෙන් පිළිතුරු - සති කිහිපයකින් මේක පාලනය කරනවා?
03:47
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10