ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාරසිංගම් කුණනාදන් පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කුමාරසිංගම් කුණනාදන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ධූරය සහ කුච්චවේලි, වේරුගල්, මන්මුණේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කටයුතු කර තිබෙනවා.














සුදුස්සාට සුදුසු තැන ලැබෙමින් ඇත. එය ශක්තියකි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ට මුවා වී ඇති මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය වහාම ලබා ගනිමු.