නැගෙනහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාරසිංගම් කුණනාදන් පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කුමාරසිංගම් කුණනාදන් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ධූරය සහ කුච්චවේලි, වේරුගල්, මන්මුණේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

  1. සුදුස්සාට සුදුසු තැන ලැබෙමින් ඇත. එය ශක්තියකි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ට මුවා වී ඇති මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කිරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය වහාම ලබා ගනිමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59