මීගමුව බන්ධනාගාරයේ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්
කතානායකවරයා වෙත ලිපියක් භාරදී තිබෙනවා.
එම ලිපිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලිම සිදු කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













