කොවිඩ් අවදානම තවත් ඉහළට

ඊයේ (24) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි

එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 386ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 261 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 252 ක් වාර්තා වී තිබෙනවා

download 1583x2048 1