දමන පොලිස් වසමේ කංචිකුඩි ආර, බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගස් බෙනයක තිබියදී තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවුණා.
එමෙන්ම එම ගිනි අවියට යොදා ගනු ලබන පතරොම් ගැබක් හා එම පතරොම් 07 ක් ද සොයා ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
4
+1
+1
+1













