මිස්ටර් කොත්තු හිමිකරු විරාජ්ට ඇප (වීඩියෝ)

මිස්ටර් කොත්තු හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු සිය ආයතනයේ සේවකයන්ට පහර දෙන වීඩියෝ රැසක්ම සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වේ ඔහුට ලද පණිවුඩයක් මත අද (30) පෙරවරුවේ නීතිඥවරු දෙදෙනෙක් මගින් පොලිසියට භාරවී තිබූ අතර පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදි රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළා.

තමන් යටතේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් විමර්ශනවලින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළ අතර එම සිද්ධිය ඉකුත් මස 05 වැනිදා සිදුව ඇති cctv දර්ශන මගින් තහවුරු කර ගත් බවද පොලිසිය සඳහන් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09