සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට අවහන් ජාලයක් වන මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අද (30) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බවයි පොලිසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
+1
+1
+1
5













