සිව්වරක් ලෝක ශූරයින් වූ ජර්මනිය, පැරගුවේ ඉදිරියේ ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

මෙවර FIFA පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට ප්‍රබල ජර්මන් කණ්ඩායමට අද සිදු වුණා.

ඒ, අවසන් 34 දෙදෙනාගේ තරග වටයේ පැරගුවේ කණ්ඩායම හමුවේ ලද දරුණු පරාජයත් සමගයි.

ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ක්‍රීඩාංගනයයේ ප්‍රේක්ෂකයින් 63,945ක් ඉදිරියේ දී පැවති මෙම තරගයේ නියමිත කාලය අවසන් වනවිට ගෝල එක බැඟින් රැස්කරගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වුණා.

කෙසේ වෙතත් විනිසුරුවන් තීරණය කළේ දඬුවම් පහර මඟින් මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමටයි.

ඒ, අනුව දඬුවම් පහර පහකින් හතරක් සාර්ථක කරගත් පැරගුවේ කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය හිමි වුණා.

ජර්මනියට සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ දඬුවම් පහර තුනක් පමණයි.

මෙම ප්‍රතිඵලයත් සමඟ සිව් වතාවක් ලෝක ශූරයින් වූ ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලනයෙක් ඉවතට විසිවීමට සිදු වුණා.

ජර්මනිය පරදා අවසන් 16 දෙනාට සුසුසුකම් ලැබූ පැරගුවේ කණ්ඩායම ලබන සෙනසුරාදා ෆිලඩෙල්ෆියා හිදී පැවැත්වෙන තරගයේ දී දෙවරක් ශූරයන් වූ ප්‍රංශය හෝ 958 අනුශූරයන් වූ ස්වීඩනය සමඟ අවසන් 16 දෙනා අතර තරඟයේදී තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48