AFC Banner
Empty Ad
Empty Ad

දුමින්ද සිල්වාට ජනපති නිදහස හිමි වෙයි

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අද (24) දිනයේ නිදහස ලබාදී තිබෙනවා.

පොසොන් පෝය නිමිති කොටගෙන බන්ධනාගාර ගතකර සිටි වැරදිකරුවන් 93 දෙනෙකුට අද විශේෂ ජනාධිපති නිදහස ලබාදීමට කටයුතු කර තිබුණා.

ඒ පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද සිටිනවා.

බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා විසින් මෙම පුවත සනාථ කර තිබෙනවා.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම හිමිව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?