පසු අස්වනු හානිය අවම කරන්න යුද හමුදා නිලධාරීන් පුහුණු කෙරේ

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරන “අස්වැන්නට අරුණැල්ලක්”ජාතික වැඩසටහන යටතේ පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 60ක් සඳහා පසු අස්වනු තාක්ෂණය පිළිබඳ එක් දින පුහුණු වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණා.

හමුදා රාජකාරියෙන් විශ්‍රාම ගිය පසු සක්‍රීයව කෘෂි ආශ්‍රිත කර්මාන්ත සඳහා යොමු කිරීම හරහා දැනට පවතින පසු අස්වනු හානිය අවම කිරීම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම හා ඒ ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහිකිරීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණු වනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20