පාපන්දු ලෝක කුසලානයේ “C” කාණ්ඩයේ යටතේ ස්කොට්ලන්තය සහ බ්‍රසීල කණ්ඩායම අතර ඊයේ (24) පැවති තරගයෙන් ගෝල 3-0 ක විශිෂ්ඨ ජයක් ලැබීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මෙම ජයත් සමඟ තරගාවලියේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටත් බ්‍රසීලයට හැකි වුණා.
බ්‍රසීලය වෙනුවෙන් විනිසියස් ජූනියර් ගෝල දෙකක් වාර්තා කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1













