අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට එක්සත් රාජධානිය සැරසෙයි

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය අවධානය යොමුව තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර, ළමුන්ගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ TikTok, Snapchat සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා නව නීතිමය රාමුවකට ඇතුළත් විය හැකි බව සඳහන්.

සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්‍රතිලාභ පැවතියද, මෙය තමන් ගත් “නිවැරදි තේරීම” බවයි අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30