ශාසනයෙන් පැන්නූ රාජාංගනේ සද්ධාරතනට පහරදීමක් – ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට

භික්ෂුත්වයෙන් නෙරපූ රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ මෝටර රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහරකෑමෙන් තුවාල ලැබූ චීවරධාරීයා ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කළා.

පහරදීමෙන් අනතුරුව චීවරධාරීයා සතුව තිබූ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පැහැරගෙන ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13