ගිනිගත් වැඩිහිටි නිවාසයේ අත්අඩංගුවට පත් හිමිකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට

හොරණ – බටගොඩ ‍ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් පිරිස මේ වන විට 12 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම වැඩිහිටි නිවාසයේ හිමිකරු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතට ඔහුව අද (04) දිනයේ දී හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    • Gossip Lanka news articlevඑක තිබ්බා මෙතැන ඉන්න අයගේ rs 35000 අය කරනවා කියලා බොරු වෙන්න ඇති මම නම් utube එක බැලුවේ මෙක උනාට පසුව දැක්කම හිතුනේ නැහැ එහෙම සල්ලි ගන්නවා කියලා හැබයි මෙතැන ඉන්න වැඩිහිටි කෙනෙක්ගෙ ලමයෙක් කිව්වා කියලා තමයි new eke thibbe



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45