ගිනිගත් වැඩිහිටි නිවාසයේ අත්අඩංගුවට පත් හිමිකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට

හොරණ – බටගොඩ ‍ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් පිරිස මේ වන විට 12 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම වැඩිහිටි නිවාසයේ හිමිකරු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතට ඔහුව අද (04) දිනයේ දී හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
56
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted