AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශයේ 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මොවුන් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබාගෙන තිබියදී මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.
එරට එන්නත්කරණය ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීයි.
එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?