කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශයේ 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳෙයි

කොරෝනා එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මොවුන් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබාගෙන තිබියදී මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.
එරට එන්නත්කරණය ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීයි.
එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36