මෙරට සෑම පුරවැසියෙක්ටම නීතියේ විධාන සහ ආධිපත්‍ය තහවුරු කළ යුතු බව ජනාධිපති, අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා මෙන්ම ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා ද, නගරේ සිට ගම දක්වා සිටින අය දක්වා නීතිය දරව සාධාරණ විය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියා.
ජනධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකලපුවේ දී පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැඩසටහන සමඟ එක්වෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













