අතීත වරප්‍රසාද, පවුල් පසුබිම, ඒ කිසිවක් නීතියට අදාළ නැහැ – ජනපති

මෙරට සෑම පුරවැසියෙක්ටම නීතියේ විධාන සහ ආධිපත්‍ය තහවුරු කළ යුතු බව ජනාධිපති, අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා මෙන්ම ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා ද, නගරේ සිට ගම දක්වා සිටින අය දක්වා නීතිය දරව සාධාරණ විය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියා.

ජනධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකලපුවේ දී පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම වැඩසටහන සමඟ එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53