බාල ගල් අඟුරු නිසා අයකරගෙන ඇති දඩ මුදල ඩොලර් මිලියන 27ක් – බලශක්ති නියෝජ්‍ය ඇමති

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයුම් කළ සමාගම්වලින් දඩ මුදල් ලෙස අද වනවිට ඩොලර් මිලියන 27ක් අය කරගෙන ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් පවසනවා.

අද (19) දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත තුළින් යන්ත්‍ර සූත්‍රවලට කිසිඳු හානියන් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ගල් අඟුරුවලින් අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමේ ගැටලුව පමණක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආනයනය කර මේ වනවිට ගොඩබෑම් සිදුකර ඇති ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු කිසිම අවස්ථාවක භාවිතයේ ඉවත් නොකරන බවයි සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38