යාපනය තමිල්නාඩුවට භාරදෙන්න, තමිල්නාඩු වැසියන් අපිව ආරක්ෂා කරයි – මන්ත්‍රී රාමනාදන් අර්චුනා

කච්චතිව් දූපත පමණක් නොවන යාපනය ද තමිල්නාඩුවට භාරදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේ දී බලශක්ති අමාත්‍යවරයා වෙත පැනයක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවසුවේ තමිල්නාඩු වැසියන් යාපනයේ ජනතාව ආරක්ෂා කරනු ඇති බවයි.

“ඩෙල්ෆ් දූපතේ භාගයකටම කරන්ට් නෑ සතියේ දවස් හතෙන් දවස් පහක් කරන්ට් නෑ..විජේ කච්චතිව් දූපත ඉල්ලපු එකට ජනාධිපතිතුමා දෙන්න බෑ කියලා කිව්වනේ. කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

  1. අර්චුනා ඔබ ආණ්ඩුවේ වැරදි වැරදියට හරි දේ හරියටත් කතා කරමින් අපි කව්රුත් කැමති මන්ත්‍රීතියෙන් උනා
    හැබැයි ඒ කියල යාපනය තමිල්නාඩුවට දෙන්න කියල ගොබ්බ කතා නම් කියවගෙන එන්න එපා
    අපි නරකයි කියන්න එපා ඊට පස්සෙ🫨

  2. මුවත් තමිලනාඩුවට බාරදෙන්න.
    තලපති විජේගෙ drver job එක කරන්න කියන්න.
    මූ මෙහෙ ගඳ ගස්ස ගස්ස ඉන්නවා. යාපනයේ ජනතාවට කිසිම සේවයක් කරන්නෙ නෑ.
    මූව හරියන්නෙ තමිලනාඩුවටමයි
    එහෙදි පාර අයිනේ රිරී ඉන්න පුළුවන්..
    මුගේ ජන්ම ගතිය වෙනස් කරන්න යාපනයේ ජනතාවට බෑ.

  3. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට එරෙහි වී ඇත. මහජන මුදලින් නඩත්තු කරන මන්ත්‍රී ධුරය අහෝසි කිරීම ප්‍රජා අයිතිය අහෝසි කිරීම වහාම කරනු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22