කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මහනුවර, කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (04) අලුයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලායා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු හන්තාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !