බෝඩිමක සිටි කාන්තාවක් දෙදෙනෙක්ට අකුණක් වැදිලා – එක් කාන්තාවක් මරුට

හබරාදූව පොලිස් වසමේ කොක්වත්ත ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුට අකුණුසැර වැදීමෙන් මීපේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අද (03) අලුයම් කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක කාන්තාවක්.

මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හලක සේවය කරන අයවලුන් බවත් ඔවුන් නේවාසිකව සිටින ස්ථානයේ රැඳී සිටියදී නිවසට අද (03) අලුයම පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අකුණු සැර වැදීමෙන් ‍මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

අනතුරට පත් අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52