AFC Banner
Empty Ad
Empty Ad

ටීවී යූටියුබ් ඉන්ටර්විව් ඉල්ලන්න එපා දෙන්නෑ අපි මානව හිමිකම් යනවා – පියුමි

පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ , නිරූපණ ශිල්පී පියුමි හංසමාලි, ටෙලි නිළි මාධවි ඇන්තනි ඇතුළු 21 දෙනෙකුගේ පිරිස නිරෝධායනය පිණිස පස්සර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙනයාමෙන් පසු ඔවුන් සියල්ල අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතය. මේ අය අතරින් පියුමි හංසමාලි ඩේලි මිරර් පුවත්පත අමතමින් පවසා ඇත්තේ අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදී තිබියදී පසුව සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවය.පියුමි, චන්දිමාල් සහ කණ්ඩායම මීට දින කිහිපයකට පෙර PCR පරීක්ෂණයකට භාජනය වූ අතර ඊයේ පැමිණි ප්‍රතිඵල වාර්තාවලින් පෙනී යන්නේ සියල්ලන්ම COVID-19 සඳහා සෘණාත්මක  බවයි. ඔවුන් අද ඒ අනුව නිදහස්වී නිවෙස් බලා යාමට පිටත්වී ඇත.

අද (16) උදෑසන ඇය සමාජ මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩය පහතින්

goodmorning beautiful පස්සර Sri Lanka 🌞last day in here සියලු දෙනාගෙ PCR negative guys 🤩 ඉතිං අවසරයි යන්න plz මොන tv චැනල් එකකින්. වත් YouTube එකක් වත් ගන්න එපා interviews දෙන්නේ නැ මොකද මෙක කසිම තෙරැමක් නැති දෙයක්.piumi hansamali ගැන හොයනවට වඩා මෙ රටෙ ගොඩක් දෙවල් තියනවා සොයා බලන්න.ඉතිං මට calls ගත්ත හැම media එකකටම මම කිව්වේ දෙන්නේ නැ කාට වත් interviews කිසිම තෙරැමක් නැති දෙයක්.මට උන අසාධාරණයට මම මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටම සියලු දෙ සුදානම් කර ඇත.මුලු ලංකාවක් දන්නවා අපිට උනෙ ආසාදාරනයක් කියලා.එක සැරින් සැරෙ එකම දෙ media වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැ.ඉතිං plz මට කතා කරන්න එපා මම no answer .මෙ රටෙ මිනිස්සු ගොඩක් බඩගින්නේ ඉන්නවා කන්න බෙන්න වත් ඉන්න හිටින්න වත් තැනක් නැතුව එවා ගැන සොයා බලා පිහිටක් වන්න .එය පිනක් නිකන් piumi hansamali පස්සෙ එන්නෙ නැතුව නැවක් යට ගියා එහෙනම් piumi hansamali ගෙන්.මම නෙවෙයි කියන්නේ රටෙ බහුතරයක් මිනිස්සුයි .ජාත්‍යන්තරයේ news papers වර්තා කරලා තිබ්බා .නැවට වඩා piumi hansamali ගැන හොයලා.I’m proud of me ❤️🤩මම ගැන සොයා බලන එක නවත්තන්නම එපා දිගටම සොයා බලන්න මම ආසයි එකට lol 😝

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41
Video thumbnail
කාදිනල් හිමිට ඇඩ්‍රස් නැතිවෙන් දුන්න උපදෙස #kardinal #pasku #akd #npp
17:16
Video thumbnail
වැටුපක් නොමැතිව රට ගොඩගන්න එන රතන හිමි -මේ රට කොයි පැත්තට යයිද කියලා හිතාගන්න බෑ
03:03
Video thumbnail
අරුගම්බේ සිද්ධිය ගැන විජිත හේරත් හදිසියේ මාද්‍යට කළ ප්‍රකාශය #arugambe #vijithaherath #npp
01:12
Video thumbnail
පාස්කු ප්‍රහාරය එක්කෙනෙක් බලයට එන්න කරපු මගුලක් කියලා රටම දන්නවා #pasku
01:44
Video thumbnail
2019 ජොන්ස්ටන්ට එරෙහිව අනුර දාපු නඩුව අද විභාගයට ගැනෙයි
03:15

?