ටීවී යූටියුබ් ඉන්ටර්විව් ඉල්ලන්න එපා දෙන්නෑ අපි මානව හිමිකම් යනවා – පියුමි

පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ , නිරූපණ ශිල්පී පියුමි හංසමාලි, ටෙලි නිළි මාධවි ඇන්තනි ඇතුළු 21 දෙනෙකුගේ පිරිස නිරෝධායනය පිණිස පස්සර බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත රැගෙනයාමෙන් පසු ඔවුන් සියල්ල අද නිරෝධායනය අවසන් කර කොළඹ බලා පැමිණීමට නියමිතය. මේ අය අතරින් පියුමි හංසමාලි ඩේලි මිරර් පුවත්පත අමතමින් පවසා ඇත්තේ අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදී තිබියදී පසුව සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවය.පියුමි, චන්දිමාල් සහ කණ්ඩායම මීට දින කිහිපයකට පෙර PCR පරීක්ෂණයකට භාජනය වූ අතර ඊයේ පැමිණි ප්‍රතිඵල වාර්තාවලින් පෙනී යන්නේ සියල්ලන්ම COVID-19 සඳහා සෘණාත්මක  බවයි. ඔවුන් අද ඒ අනුව නිදහස්වී නිවෙස් බලා යාමට පිටත්වී ඇත.

අද (16) උදෑසන ඇය සමාජ මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩය පහතින්

goodmorning beautiful පස්සර Sri Lanka 🌞last day in here සියලු දෙනාගෙ PCR negative guys 🤩 ඉතිං අවසරයි යන්න plz මොන tv චැනල් එකකින්. වත් YouTube එකක් වත් ගන්න එපා interviews දෙන්නේ නැ මොකද මෙක කසිම තෙරැමක් නැති දෙයක්.piumi hansamali ගැන හොයනවට වඩා මෙ රටෙ ගොඩක් දෙවල් තියනවා සොයා බලන්න.ඉතිං මට calls ගත්ත හැම media එකකටම මම කිව්වේ දෙන්නේ නැ කාට වත් interviews කිසිම තෙරැමක් නැති දෙයක්.මට උන අසාධාරණයට මම මානව හිමිකම් කොමිසමෙ නඩුවක් දාන්න දැනටම සියලු දෙ සුදානම් කර ඇත.මුලු ලංකාවක් දන්නවා අපිට උනෙ ආසාදාරනයක් කියලා.එක සැරින් සැරෙ එකම දෙ media වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැ.ඉතිං plz මට කතා කරන්න එපා මම no answer .මෙ රටෙ මිනිස්සු ගොඩක් බඩගින්නේ ඉන්නවා කන්න බෙන්න වත් ඉන්න හිටින්න වත් තැනක් නැතුව එවා ගැන සොයා බලා පිහිටක් වන්න .එය පිනක් නිකන් piumi hansamali පස්සෙ එන්නෙ නැතුව නැවක් යට ගියා එහෙනම් piumi hansamali ගෙන්.මම නෙවෙයි කියන්නේ රටෙ බහුතරයක් මිනිස්සුයි .ජාත්‍යන්තරයේ news papers වර්තා කරලා තිබ්බා .නැවට වඩා piumi hansamali ගැන හොයලා.I’m proud of me ❤️🤩මම ගැන සොයා බලන එක නවත්තන්නම එපා දිගටම සොයා බලන්න මම ආසයි එකට lol 😝

  1. lankawe inne pissoyi modayoyi kiyala pahadiliyi. pradhana pisso thamayi madya karayo. mike ekayi video camerayi ussagena pissu ballo wage hama thanama duwanawa. un thamayi mey tharam Corona pathirenna hethuwa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48