ජනප්‍රිය ඉන්දීය ගායිකා ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඉන්දීය ගායිකා ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඇය 92 හැවිරිදි වියේ පසු වුණා.

මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේදී ඇය අද (12) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත් ආනන්ද් බෝස්ලේ තහවුරු කළා.

හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (11) රෝහල් ගත කෙරුණා.

1933 වසරේ ඉන්දියාවේ සංගීත පවුලක උපත ලැබු ආශා බෝස්ලේගේ වැඩිමහල් සහෝදරිය වන්නේ ඉන්දීය සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ලතා මංගේෂ්කාර් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19