Update – ආටෙමිස් II ගගනගාමීන් සිව්දෙනා USS ජෝන් පී මුර්තා නෞකාවට රැගෙන එයි

අති සාර්ථකව පෘථිවියට පැමිණි ආටෙමිස් II කාර්ය මණ්ඩල සාමාජිකයින් හතරදෙනා හෙළිකොප්ටර් යානා මගින් මේ වනවිට ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ජෝන් පී මුර්තා නෞකාව වෙත රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔරියන් කැප්සියුලයෙන් පිටතට ගෙන නෞකාව වෙත රැගෙන ආ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් හතර දෙනා යහපත් තත්ත්වයෙන් පසුවන බවයි නසා ආයතනය නිවේදනය කළේ.

සෑම ගගනගාමියෙකුගේම හෘද ස්පන්දනය, රුධිර පීඩනය, මොළය සහ ස්නායු ප්‍රතිචාර සහ සමබරතාවය පිළිබඳව වෛද්‍යවරුන් විසින් තවදුරටත් පරීක්ෂා කරන බවයි නසා ආයතනය පවසන්නේ.

මේ අතර මෙම සඳ මෙහෙයුම සඳහා එක් වූ ක්‍රිස්ටිනා කොච් සහ වික්ටර් ග්ලෝවර්, USS ජෝන් පී මුර්තා නෞකාවට ගොඩබානු ලැබූ හෙලිකොප්ටරයේ වාඩි වී සිටින අයුරු දැක්වෙන ඡායරූපයක් විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී වළං වෙළඳුන් කුපිත වී වළං කුඩු කරයි
01:06
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ..තව බස් තිබ්බනම් හොඳයි..හැමදාම කට්ට කන්න එපැයි
02:19
Video thumbnail
වැල්ලවායේ වළං වෙළඳුන් කුපිත වී වළං කුඩු කරයි..මුන්ගේ ආණ්ඩුව භංග වෙලාම යන්න ඕන..අපිට අවුරුදු බෝනස් නෑ
07:41
Video thumbnail
ඡන්ද ප්‍රතිඵලයෙන් අපි පසු බසින්නේ නෑ..NPP යේ 153ම බාල ගල් අඟුරුවලට අත ඉස්සුවා
01:38
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18