හිටපු ජනපති ගෝඨාභය අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.