මධ්‍යම අධිවේගය ගැන විශේෂ තීරණයක්

මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් එම මාර්ගයේ හැඩය වෙනස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

පසුගිය වැසි සහිත කාලගුණයත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඒ සම්බන්ධව ඍජුව චෝදනා එල්ල වූයේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට යි. 

නිසි පරිදි ජලය බැසයාම පිළිබඳ අධ්‍යනයකින් තොරව ඉදිකිරීම් කර ඇති නිසා සිය නිවාස යටවූ බවට යි ජනතාව චෝදනා කළේ. 

මෙවන් තත්ත්වයක් මත මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගැන සලකා බලා යම් වෙනසක් කිරීමට ඇත්නම් එය සිදුකිරීමට බලධාරීන්ට මහාමාර්ග අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා. 

මේ දිනවල මාර්ගයේ අඩුපාඩු සොයා බැලීම සඳහා කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත්කර ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?