මධ්‍යම අධිවේගය ගැන විශේෂ තීරණයක්

මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් එම මාර්ගයේ හැඩය වෙනස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

පසුගිය වැසි සහිත කාලගුණයත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඒ සම්බන්ධව ඍජුව චෝදනා එල්ල වූයේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට යි. 

නිසි පරිදි ජලය බැසයාම පිළිබඳ අධ්‍යනයකින් තොරව ඉදිකිරීම් කර ඇති නිසා සිය නිවාස යටවූ බවට යි ජනතාව චෝදනා කළේ. 

මෙවන් තත්ත්වයක් මත මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගැන සලකා බලා යම් වෙනසක් කිරීමට ඇත්නම් එය සිදුකිරීමට බලධාරීන්ට මහාමාර්ග අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා. 

මේ දිනවල මාර්ගයේ අඩුපාඩු සොයා බැලීම සඳහා කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත්කර ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14